අතීතයේ එක දවසක
පිරුන කඳුළැල් දෑසක
සොය සොයා සිත වෙහෙසුව
රුව නුඹේ දුර ඈතක
සෙමි සෙමින් සිත සනසන
සෙනෙහසක් තව ඉතිරිව
හදවතේ එක ගැඹුරක
පවතීවි හෙට දවසෙද
මම නුඹේ නොව අද දින
ඉඩකඩක් නැත ඉතිරිව
සෙනෙහසත් පිදුවෙමි මම
හදවතක් වෙත සැනසෙන
සෙනෙහසත් පිදුවෙමි මම
හදවතක් වෙත සැනසෙන
This comment has been removed by a blog administrator.
ReplyDelete