හිතාගන්න බැරි විදියට හැම පැත්තෙන්ම හිත් රිදවීම් සිදු වෙනවා. මම දැනටමත් දරන්න බැරි දුකක හිර වෙලා ඉන්න බව අම්මටවත් තේරුම් ගන්න බැරි ඇයි කියල මට හිතාගන්න බෑ. හැමදාම මොකක්හරි දෙයකට මාත් එක්ක අමනාපෙන් තරහෙන් ඉන්නේ. හැමෝම මොනවහරි ඇහුවත් කඩා පනින්නේ ඇයි? ඇත්තටම මේ ජිවිතේ දැන් මට හොදටම එපා වෙලා තියෙන්නේ. තව කොච්චර දවසකට මට දරාගෙන ඉන්න පුළුවන් වෙයිද දන්නේ නෑ.
No comments:
Post a Comment