ආදරේ ඇති
ආදරේ ඇතියයි සිතාගෙන ජිවිතේ සොයා ගියෙමි මිරිඟුවක් දෙසට
Thursday, July 9, 2015
ඔබේ රුව
මොහොතින්
මොහොත
නෙතු වසා පැතිරෙන
ඔබේ රුව
දහවලට මගෙ සිහියද
රාත්‍රියට මගෙ නින්දද
රැගෙන යයි ඈතට
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment